tag:blogger.com,1999:blog-3842691509071011074.post5555657100894223799..comments2014-09-30T20:12:42.509-07:00Comments on Once upon a time. . .: එකෝමත්තෙක කාලෙක [3 කොටස]Rachintha Jayawardhanahttp://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3842691509071011074.post-62732227415028024762011-06-03T01:19:09.193-07:002011-06-03T01:19:09.193-07:00අම්මට කියපන්.. මුච් මුච්..
අම්මෙ අරක්කු නරක නැහැ.....අම්මට කියපන්.. මුච් මුච්..
අම්මෙ අරක්කු නරක නැහැ...
නරක කෙනෙක්ගෙ ඇතුලට අරක්කු වැටුනොත් නරකක් වෙන්නෙ..
හොද කෙනෙක්ගෙ ඇතුලට අරක්කු වැටුනොත් හොදක් වෙන්නෙ කියලා...

බුදුහාමුදුරුවො කිව්වෙ පරක්කු වෙන්න එපා කියලා විතරයි.. දැන් නම් කොච්චර වුණත් පරක්කුයි මුචා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3842691509071011074.post-57494784894227271242011-06-01T02:15:12.600-07:002011-06-01T02:15:12.600-07:00ලිශාන්ගෙ කතාව හා එකගයි.. අතීතය ගැන හිතලා සතුටුවෙන්...ලිශාන්ගෙ කතාව හා එකගයි.. අතීතය ගැන හිතලා සතුටුවෙන්න පුලුවන් අය අඩුයි! ජීවිතේ විදින්න අත්දැකීම් ලබා ගන්න ඕනෙ.. හැබැයි ඔය විදීමත් විදවීමත් අතර ඇත්තෙ කෙස්ගහක වෙනසක්...Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-3842691509071011074.post-54076255277143184852011-06-01T02:08:21.324-07:002011-06-01T02:08:21.324-07:00ම්ම්............. ඉතිං ඊට පස්සේ.......... බොහොම කැ...ම්ම්............. ඉතිං ඊට පස්සේ.......... බොහොම කැමැත්තෙන් ඉන්නේ ඉතිරියත් දැනගන්න..........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3842691509071011074.post-23664647103830861882011-05-31T20:14:05.362-07:002011-05-31T20:14:05.362-07:00බොන එකයි බොන්න එපා කියන එකයි දෙකක්. මේ හින්දා.., බ...බොන එකයි බොන්න එපා කියන එකයි දෙකක්. මේ හින්දා.., බොන ඔක්කොම බේබදු කැටගරියට දානවා නම් ඒක එහේම කියන එකාගේ ගොන්කම.., මොකද බීම කියන්නේ ආට් එකක් නිසා.., හැමදේම තියෙන්නේ විඳින්න.., විඳවන්න නෙවී.., ඒ නිසා කොල්ලෙක් විදියට උඹ විඳලා තියෙන ටිකයි, ඒ ටික විඳලා තියෙන විදියයි මරු.., මොකද අතීතය ගැන හිතලා අවංකව සතුටු වෙන්න පුලුවන් අය හරිම අඩු නිසා.., ඒ කොටසේ මම නැති බව මම දන්න නිසා..!
ජය!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com